Login for faster access to the best deals. Click here if you don't have an account.

Bike USB Cell Phone Charger Private

1 month ago Electronics Colombo 10   17 views

₨650

  • bike-usb-cell-phone-charger-big-0

0.0 star

District: Colombo 10
Price: ₨650

මෙම චාජර් එකේ එක් කොටසක් බයික් එකේ බැටරියට සවිකර අනිත් කොටස බයික් එකේ හැඬලයට සවිකර ජංගම දුරකථනය චාර්ජ් කර ගත හැක.
ඔබත් නිතර බයික් එකේ ගමන් බිමන් යන කෙනෙක් නම් , ෆෝන් එකේ චාජ් එක නැතුව ඔබ අපහසුතාවයට පත් වූ අවස්ථා කොතරම් ඇත්ද?? මෙම Usb Charger මිල දී ගත් පසු ඔබට තවදුරටත් ෆෝන් එකේ Batry Low වීම ප්‍රශ්නයක් නොවේ. 

දිවයිනේ ඕනෑම තැනකට ගෙන්වා ගත හැක.

Input: DC12V-24V

Output: DC 5V 2A

Line length: approx. 1.2m

Size: 8.8*4.2*4.3cm/3.46"x1.65"x1.69" 

Additional Details

Model YueMal
Condition New
Brand Western Digital
Warranty No

 
Post Your Ad