Login for faster access to the best deals. Click here if you don't have an account.

GREEN INVESTMENT Private

4 months ago Other Colombo 11   61 views

₨9,900

  • green-investment-big-0
  • green-investment-big-1
  • green-investment-big-2
  • green-investment-big-3
  • green-investment-big-4
  • green-investment-big-5

0.0 star

District: Colombo 11
Price: ₨9,900

GREEN INVESTMENT

ආයුබෝවන්!
මාසිකව රැ.9900ක් ඉතිරි කර වසර 11කින් ලක්ෂ 33.75ක ආදායමක් ලබන්න ඔබත් කැමති ද?

9900×වාරික 60ක් =594000/- මෙම මුදලට වගකීමක් ලෙස පර්චස් 10ක ඉඩමේ සින්නක්කර අයිතිය..සමග අවුරැදු 11කින් ලක්ෂ 33.75ක ආදයමක්

මුලු මුදල එකවර ආයෝජනය කරන සියලු ගැනුම්කරුවන් හට 5%ක සුවිශේෂී වට්ටමක් සමග අවුරුදු 8ක් තුල ආදායම ලබා ගත හැක.

අවසන් අක්කර 4.5ක ඉඩම් ප්රමානයක් පමනක් මෙම අවම ලියාපදිංචි යටතේ ඇති බව කරැනාවෙන් සලකන්න ..

2019/06/21න් පසු මාසික වාරික වලට ගෙවන්න දෙන්නේ නැත

ලියාපදිංචි වන පලමු 5 දෙනා හට අගල් '32'LED එකක්ද හිමි වේ???? (සැලකිය යුතුයි පර්චස් 20න් ඉහල ගැනුම් කරැවන් සදහා පමනි )

සැලකිය යුතුයි ????මෙය ඔබගේ මුදලට වැඩි පොලියක් දෙන ආයතනයක් නොවන බව...

කරැනාකර සියලු දේවල් හොදින් සොයා බලා ගැනුම්කරැවන් පමනක් අමතන්න

වැඩි විස්තර සදහා ඔබේ දුරකතන අංකය ඇතුලත් කරන්න නැතිනම් පහත අංකය අමතන්න ....

වසර 18ක වානිජ වනවගාව පිලිබද අත්දැකීම් ඇති සදාහරිත වැවිලි සමාගම විසින් නඩත්තු කරන අගාර්වුඩ් (වල්ලාපට්ට) ව්යාපාරයයි.
----වැඩි විස්තර සදහා අමතන්න 0757768272/0718792620


 
Post Your Ad