Login for faster access to the best deals. Click here if you don't have an account.

New House for sale in athurugiriya Private

3 weeks ago Property Athurugiriya   32 views

0.0 star

District: Athurugiriya
Price: ₨9,000,000

අතුරුගිරිය ජයන්ති පාරේ නිවසක් විකිනීමට 

පර්චස් 10යි

කාමර 2යි

නානකාමර 2යි 

සාලය,කුස්සිය 
සම්පූර්ණ ටයිල් අතුරා ඇත.
උඩුමහල ඉදිකරගත හැකිය.
සුන්දර,නිස්කලංක වටපිටාව.
ප්‍රධාන බස් පාරට (190) කිමී 1.3
අධිවේගී පිවිසුමට කිමී 2යි.
අතුරුගිරිය හංදියට කිමී 1.4
නිවස ආසන්නයටම කාපට් ඇතිරූ මාර්ගය.
නිරවුල් ඔප්ප.
ලක්‍ෂ 90යි (ගණන් කථා කරගත හැක)
අමතන්න 0779633640


 
Post Your Ad