ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

කිරිබත්ගොඩ ටවුන් එකට කිලෝමීටර් 3 යි. පුද්ගලික

4 months ago ඉඩකඩම් Kiribathgoda   71 නැරඹුම්

₨5,800,000

  • 3-big-0
  • 3-big-1
  • 3-big-2
  • 3-big-3
  • 3-big-4

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Kiribathgoda
මිල: ₨5,800,000 මිල ගණන් කතා බහ කළ හැක

කිරිබත්ගොඩ ටවුන් එකට නුදුරුව,
(0773794626 / 0721648778)

කිරිබත්ගොඩ ටවුන් එකට කිලෝමීටර් 3 යි.
කිරිබත්ගොඩ - කඩුවෙල, දෙල්ගොඩ ප්‍රධාන බස් පාරට මීටර් 100 යි. මාකොළ පාරේ, 
සභාව පාරේ පිහිටි පර්චස් 10 ක ඉඩම සහ අංගසම්පූර්ණ නිවස ඉක්මනින් විකිණ. 
ලක්ෂ 58 යි. (5.8 Millions)

# ඉඩමේ වටිනාකමට පමණක් මිල ගනන් යොදා ඇත. නිවස සඳහා මුදලක් මෙම මිල ගණනට ඇතුළත් කොට නොමැත. අයිතිකරු විදේශගත වේ

# සම්පූර්ණ මුදලටම වුවද බැංකු ණය මුදලක් ලබා ගත හැක.

# Seylan Bank Or NDB මගින් ණය මුදල් සකසා දිය හැක.
Good residential area, 3 Rooms, Outside Bathroom, Clear deeds, 5.8 Millions,
Negotiable


 
Post Your Ad