ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

දෙමහල් නිවසක් විකිනිමට පුද්ගලික

5 months ago ඉඩකඩම් Minuwangoda   83 නැරඹුම්

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Minuwangoda
මිල: අලවිකරු සම්බන්ද කරගන්න

අමතන්න- 0719606963

⁣යට මහල පදිංචියට සුදුසු පරිදි නිම කරන ලද දෙමහල් නිවස සහිත පර්චස් 12ක සින්නක්කර ඔප්පු සහිත ඉඩම කඩිනමින් මුදල් හදිසියක් මත වටිනාකමට වඩා 50% ක් අඩුවෙන් විකිනිමට... නිවස වෙත අඩි 10ක පාර පවති. ජලය සහ විදුලි පහසුකමින් සමන්විතයි...පහත පහසුකම් වලින් යුත්තයි..

නිදන කාමර 02 යි

නාන කාමරය සමිපුර්ණයෙන් වැඩ නිමවා ඇත.

කස්සිය
සාලය
කෑම කාමරය
සියලු ලී උලුහසු ජැනෙල් පියන් කොහොඹ ලීයෙන් නිමවා සමිපුර්ණ කර ඇත.
නිසල පරිසරයක වෙල්යායකින් වටවි මෙ නිවස පිහිටා ඇති අතර මිනිත්තු 08 කින් පමණ මිනුවන්ගොඩ නගරයට ලගාවිය හැක.
ඉතා පසිද්ද ගලේ⁣ දේවාලයට මීටර් 400ක දුරින් මෙම නිවස පිහිටා ඇත.
සුපිරි වෙළද සැල්,පාසල්,පොලිසිය ,උසාවිය,රෝහල වෙත මින්ත්ත 08කින පමණ ලගා විය හැක.
නිවසේ සිට....
මිනුවන් ගොඩ නගරයට - කිමි 2.3
ගමිපහ නගරයට - කිමි 10
කටුනායක - කිමි 12


 
Post Your Ad