ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

පොල් ඉඩමක් පුද්ගලික

5 months ago ඉඩකඩම් Minuwangoda   67 නැරඹුම්

₨50,000,000

  • -big-0
  • -big-1
  • -big-2
  • -big-3

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Minuwangoda
මිල: ₨50,000,000

පොල් ඉඩමක්

නිට්ටඹුව ගුවන්තොටුපළ ප්‍රධාන මාර්ගයට 900m දුරින් හා ගම්පහ මරදගහමුල බස් මාර්ගයට 200m දුරින් මිනුවන්ගොඩ, දෙවලපොල..ලෂ 90ක් පමන වටිනා අංගසම්පූර්ණ නිවසක් හා පොල් අක්කර 5ක් ( පර්චස් 800යි.) වහාම විකිණීමට...කෝටි 5යි.. ඉඩමේ පලදාව ගන්නා ගම්මිරිස් වැල් 350ක්, දූරියන් ගස් 10ක් , මැලේසියන් රඹුටන්, අඹ , කෙසෙල් , මැංගුස් , ජම්බෝල , අලිගැටපේර , නාරං , ජම්බු , පේර වැනි පළතුරු වලින් හා කොස් , දෙල් , තැඹිලි වැනි ගස් ඇත..ඉඩම වෙල් යායකට මායිම්ව ඇත..සින්නක්කර ඔප්පු ,, වගාකිරීමට වඩාත්ම සුදුසුයි, වෙන්දේසියටත් සුදුසුයි...ගැනුම්කරුවන් පමනක් අමතන්න..0768066396,,,,imo / whatsapp : 0788475538


 
Post Your Ad