ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

හොන්ඩා සිවික් පුද්ගලික

5 months ago වාහන Matale   63 නැරඹුම්

₨305,000

  • -big-0
  • -big-1
  • -big-2
  • -big-3
  • -big-4
  • -big-5
  • -big-6

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Matale
මිල: ₨305,000

හොන්ඩා සිවික් 
නිශ්පාදිත 1983
ලියාපදිංචි 1985
අතට 305000/=ෆිනෑන්ස් 19000 න් වාරික 3
ෆිනෑන්ස් close 360000/=

පොත ඔරිජිනල් 
ෆුල් ඉන්ශුවරන්ස් 
ලයිසන් 2018/10 දක්වා 
ඉදිරිපස අලුත් ටයර් 2
ඇලෝවීල් 
ඕඩියෝ ප්ලේයර් 
අලුත් බැටරිය 
බොඩි හොදයි 
පේන්ට් 80%
Ac ,power නෑ.
පිටුපස වම්පස දොර ලොක් හැඩ්ල් එක දාන්න ඕනි 2000/=ක් යාවි .
වෙන අඩුපාඩු නෑ.

මාතලේ පල්ලෙපොල නගරයේදී පරීක්ෂාවෙන් පසු මුදල සාකච්ඡා කල හැකියි .

0712835059 ඉමෝ,වයිබර් ,වට්සඅප් 
0786289891


 
Post Your Ad