ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

82 Perches Land with House for Sale in Maho, face Colombo main road පුද්ගලික

5 months ago ඉඩකඩම් Kurunegala   264 නැරඹුම්

₨12,500,000

  • 82-perches-land-with-house-for-sale-in-maho-face-colombo-main-road-big-0
  • 82-perches-land-with-house-for-sale-in-maho-face-colombo-main-road-big-1
  • 82-perches-land-with-house-for-sale-in-maho-face-colombo-main-road-big-2
  • 82-perches-land-with-house-for-sale-in-maho-face-colombo-main-road-big-3
  • 82-perches-land-with-house-for-sale-in-maho-face-colombo-main-road-big-4

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Kurunegala
මිල: ₨12,500,000

Valuable approximately 82 Perches Commercial Land with the House for Sale in Daladagama, Maho, facing Colombo – Anuradhapura main road . The Land and house Situated in a commercial area on near to Daladagama Junction. Just few Minutes drive to Maho City, Railway Junction. 9 bedrooms with 2 bathrooms, pantry, living, dining & kitchen spacious House also available with all necessary facilities

Suitable for a Residence or Vehicle Sales Centre, Hotel/ Guest House, Educational Center, Industrial or service center, Gymnasium or Sports Center, Shop ideal for a middle or long term investment.

දළදාගම, මහව පර්චස් 82ක ව්‍යාපාරික වටිනාකමින් යුත් ඉඩමක් හා නිවස විකිණීමට තිබේ.කොළඹ – අනුරාධපුර 57 බස් පාරට මුහුණලා ඇති මෙම නිවසේ සිට මහව නගරයට, මහව දුම් රිය මංසන්ධියට, විනාඩි කිහිපයකින් ළගා විය හැක.නිදන කාමර 9ක්, නාන කාමර 2ක්, මුළුතැන්ගෙය, විශාල විසිත්ත කාමරය හා කෑම කාමරය, පැන්ට්‍රිය හා අනෙකුත් පහසුකම්වලින් සමන්විතය.

නිවසක් සදහා, වෙළදසැළකට, හෝටලයකට හෝ නිවාඩු නිකේතනයකට, අධ්‍යාපන ආයතනයකට, සේවා සපයන ආයතනයකට, කායවර්ධන මධ්‍යස්ථානයකට වැනි ව්‍යාපාරික ස්ථානයකට වඩාත් සුදුසුය

Leading Banks, Financial Institutions, Government & Private Offices, Super Markets, Government Schools, Fuel Station , Religious places approach by 5 minutes.

Electricity, Mainline Water, Telephone available.

Face to Colombo – Anuradhapura (57 bus route) Bus road

විදුලිය, ජලය හා දුරකථන පහසුකම් සහිතය.

Contact: 0725493988


 
Post Your Ad