ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

Banquet Chef - Kandy පුද්ගලික

5 months ago රැකියා Ampitiya   120 නැරඹුම්

₨45,000

  • banquet-chef-kandy-big-0

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Ampitiya
මිල: ₨45,000

⇒⇒⇒ අපගේ නුවර පිහිටි තරු පන්තියේ හෝටල් සමුහය සදහා Banquet Chef - Indian Chef බදවා ගනු ලැබේ..

# තනතුර ;

➫ Banquet Chef - Kandy

# අවශ්‍ය සුදුසුකම් ;

➫ අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ.

➫ හෝටල් ක්ෂේත්‍රයේ අවම අවු 03 පළපුරුද්ද තිබිය යුතුවේ.

➫ Banquet Chef - Indian Chef බදවා ගනු ලැබේ.. 

➫ වයස අවු, 21- 45 අතර බඳවා ගනු ලැබේ.

➫ ක්‍රියාශීලි අයෙක් විය යුතුය .

ප්‍රතිලාභ :

~ 45000 වැඩි වැටුපක් හිමිවේ 

~ ක්‍ෂේත්‍රයේ ඉහලම හා ආකර්ශනීය වැටුප් අතිකාල දීමනා

~ EPF / ETF දායකත්වය

~ රාජකාරී වේලාව තුළ ආහාර පාන

~මහනුවර ප්‍රදේශයෙන් පිට අයදුම්කරුවන් සඳහා නවාතැන් පහසුකම් සැපයේ.

☞ ඉහත සුදුසුකම් සපුරාලු ඔබ , අදම අපගේ පහත අංකයට අමතන්න.

අතිරේක විස්තර

Work Type Full-time

 
Post Your Ad