ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

Bike USB Cell Phone Charger පුද්ගලික

4 weeks ago ඉලෙක්ට්‍රොනික උපකරණ Colombo 10   15 නැරඹුම්

₨650

  • bike-usb-cell-phone-charger-big-0

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Colombo 10
මිල: ₨650

මෙම චාජර් එකේ එක් කොටසක් බයික් එකේ බැටරියට සවිකර අනිත් කොටස බයික් එකේ හැඬලයට සවිකර ජංගම දුරකථනය චාර්ජ් කර ගත හැක.
ඔබත් නිතර බයික් එකේ ගමන් බිමන් යන කෙනෙක් නම් , ෆෝන් එකේ චාජ් එක නැතුව ඔබ අපහසුතාවයට පත් වූ අවස්ථා කොතරම් ඇත්ද?? මෙම Usb Charger මිල දී ගත් පසු ඔබට තවදුරටත් ෆෝන් එකේ Batry Low වීම ප්‍රශ්නයක් නොවේ. 

දිවයිනේ ඕනෑම තැනකට ගෙන්වා ගත හැක.

Input: DC12V-24V

Output: DC 5V 2A

Line length: approx. 1.2m

Size: 8.8*4.2*4.3cm/3.46"x1.65"x1.69" 

අතිරේක විස්තර

Model YueMal
Condition New
Electronic Brand Western Digital
Warranty No

 
Post Your Ad