ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

Commercial Property පුද්ගලික

5 months ago ඉඩකඩම් Hikkaduwa   60 නැරඹුම්

₨4,500,000

  • commercial-property-big-0
  • commercial-property-big-1

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Hikkaduwa
මිල: ₨4,500,000

හික්කඩුව-බද්දේගම අධිවේගී මාර්ග පිවිසුම් මාර්ගයේ පිහිටා ඇති 
කාමර 2
නානකාමර 1
ඉස්තොප්පුව
සාලය
කෑම කාමරය
පිටත ළිඳ, නළ ළිඳ සහ වැසිකිළි පහසුකම් සහිත නිවසක් සහ එම ඉඩමේම පිහිටි කොටස් 3 සහිත ව්‍යාපාරික ස්ථානයක් හදිසි මුදල් අවශ්යතාවයක් නිසා විකිණීමට තිබේ. 
ව්‍යාපාරික ස්ථානය කුස්සියකින්ද සමන්විතය.
රජයේ පාසල්, රජයේ රෝහල, පොලිස් ස්ථානය බස් නැවතුම් පලක දුරින් පිහිටා ඇත.

මිල ගණන් කතා කරගත හැක.

Kasun ; 0772443792


 
Post Your Ad