ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

Footbath massager පුද්ගලික

5 months ago විලාසිතා, සෞඛ්‍ය සහ රූපලාවන්‍ය Colombo   64 නැරඹුම්

₨4,000

  • footbath-massager-big-0
  • footbath-massager-big-1
  • footbath-massager-big-2

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Colombo
මිල: ₨4,000

Footbath Massager (ෆුට් බාත් මසාජර්) 
4000/=

මේක කාර්යබහුල ඔබටම ගෙනෙන උපකරණයක්, දවස තිස්සෙම මහන්සි වෙලා ගෙදරට ඇවිල්ල කොහොමද කකුල පොඩ්ඩක් මසාජ් කරගන්න තිබුන නම්. එත් ඉතින් කවුද ඉන්නේ එහෙම කරන්න. අනික කකුල ලස්සන කරන්න ස්පා සැලුන් මාසෙන් මාසෙට කරදර වෙන්න එපා අපි හඳුන්වා දෙන නවතම Footbath Massager (ෆුට් බාත් මසාජර්) එක ඒ සියල්ල ඔබට කර දෙයි. කොහොමද එහෙම වෙන්නේ? මේ මසාජර් එකට වතුර ටිකක් පුරවල ගෙදර කරන්ට් එකට ගහලා කකුල් දෙක ඔබගෙන ඉන්න. ඉන් පසු එය වතුර ටික හීනියට රත් කරලා වැඩේ පටන් ගනියි. මේකේ තියන වයිබ්‍රෙට වලින් සහ Air Bubbles (එයාර් බබල්ස්) වලින් කකුල සනීපෙට මසාජ් කරයි. තව ඔයාලගේ කකුල් මසාජ් කරන්න මේකේ Rollers (රෝලර්ස්) පවා තිබෙනවා. මෙය භාවිතා කිරීම හරහා පාද වල රුධිර සංසරණය වැඩි වී ඔබේ පාද වඩාත් නිරෝගී කරයි.

මෙහි සාමාන්‍ය මිල රුපියල් 5900ක් වනවා, නමුත් අපි ලබා දෙන විශේෂ වට්ටම් මිල රුපියල් 4000ක් පමණයි. තොග සීමිතයි අදම අමතන්න.

How to Use It? Click on the below link (මෙය භාවිතා කරන ආකාරය පහත Link එක මත Click කර නරඹන්න)
https://www.youtube.com/watch?v=NkYgjhUo-lo

Every busy person feels the brunt of the stress when they reach home. If you've been walking or running around all day,
your feet need a lot of attention. Give your feet the tender loving care that they deserve with the help of the
Multi-function Footbath Massager.

The Multi-function Footbath Massager gives you your own personal foot spa right in the comforts of your own home.
This nifty home massager heats up automatically and gives you a deep and invigorating shake massage for your feet.
It utilizes mild vibrators to successfully alleviate pain and soreness from walking or running around all day.
The Multi-function Footbath Massager also gives you processes such as gas wave oxygenation and
infrared physiotherapy that target aches from the inside, and helps them to feel relaxed and pain-free.

Incorporate a highly beneficial massage in your nightly routine with the help of the Multi-function Footbath Massager.
Its rubber feet ensures no skidding or sliding while you’re enjoying.

Feature:-

- Air Bubbles (oxygenation)
- 4 Infrared points
- Heating
- Vibration
- Scrubbing stone
- 6 Pressure point stimulators
- 4 modes
- Covering cap

- Heat Automatically
- Shake Massage
- Magneto therapy Health Care
- Gas wave Oxygenation
- Infrared Physiotherapy
- Help Pain Relief
- Increased Oxygen in Your Body
- Released Pressure

FUNCTION DESCRIPTION:
- Air Bubble, Infrared, Vibration, Heating
- Air Bubble, Vibration

(Delivery charges will add)

☎️ Call 0705854069 (Sinhala,Tamil,English)


 
Post Your Ad