ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

House for sale in Hikkaduwa (මුදල් හදිස්සියකට දෙනු ලැබේ.) පුද්ගලික

4 months ago ඉඩකඩම් Hikkaduwa   95 නැරඹුම්

₨5,500,000

  • house-for-sale-in-hikkaduwa-big-0
  • house-for-sale-in-hikkaduwa-big-1
  • house-for-sale-in-hikkaduwa-big-2
  • house-for-sale-in-hikkaduwa-big-3

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Hikkaduwa
මිල: ₨5,500,000

හික්කඩුව නගරයේ සංචාරක පුරවයට ඉතා ආසන්නව පිහිටි කාමර 3න් සමන්විත නිවස ඉතා ඉක්මනින් වීකිණිමට ඇත. පර්චස් 15ක ඉඩම .සම්පුර්ණයෙන්ම ටයිල් කර සිවීලිම ගසා ඇත . වටේටම තාප්ප බැඳ ගේට්ටු දමා ඇත. ජල විදුලිය ඇතුලු සියලු නාගරික පහසුකම් වලින් සමන්විතයි. පිරිසිදු ඔප්පු. පහසුවෙන් බැංකු ණයක් ලබාගත හැක. මිල ලක්ෂ 55 යි. මිල ගණන් සාකච්චා කරගත හැක.

Bed rooms - 03

Bathroom

Large Living room

Dining room

Kitchen

Fully Tiled & Ceiling

Separate Toilet

15 perch Land

05 minutes to Hikkaduwa town

05 minutes to Galle road

Water & Electricity

Boundary wall with Gate

Best Residential Area

Clear deed

Easy Apply Bank Loan

price - 55 lakhs (negotiable)

මිල ගණන් සාකච්චා කරගත හැක්කේ අත්පිට මුදලට කරන අයට පමණි.

බ්‍රෝකරැවන් කතා කරන්න එපා.....

Call now... 0773129939 / 0774823155


 
Post Your Ad