ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

House for sale පුද්ගලික

2 months ago ඉඩකඩම් Kelaniya   67 නැරඹුම්

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Kelaniya
මිල: ₨200,000

කැලණි මිටියාවතේ ...අවිස්සාවේල්ල +හංවැල්ල ..හෝමාගම +හංවැල්ල ප්රධාන බස් පාරට මැදිවූ...වටිනා ඉඩමකි ...කුඩා නිවස..පිරිසිදු ඔප්පු ...අවිස්සාවේල්ල හංවැල්ල ප්රධාන පාරට 250M..හෝමාගම ..හංවැල්ල ප්රධාන පාරට 200M...කැලණි ගඟ ට හා..ඇඹුල්ගම රජමහා විහාරය පෙනෙන දුර ..ගංවතුරට කිසිදා යට වෙන්නේ නැත..නිවාස ඇත්තේ ඇඹුල්ගම කන්ද පාරේ...කඩුවෙලට ..හෝමාගමට ..කොළඹට..හා අනිකුත් ප්රධාන නගර වලට ඉතා පහසුවෙන් ලගා වීමට පුළුවන් ...පර්..10 පොඩි කාමර 1පොඩි කුස්සිය .වැසිකිළිය ..ජලය(පාරේ ලයින් එක)..විදුලිය සහිතයි ...නිවස ඉදිරියේ කොන්ක්රීට් පාර ...හදිස්සි මුදල් අවශ්ය තාවයකට රුපියල් ලක්ෂ 20/=විකිණනු ලැබේ ..කරුණා කර අමතන්න ..කුමාර ..0703246887**=0752259085...දෙකම වැඩ නැතිනම් මේකට ගන්න ...0716666946


 
Post Your Ad