ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

House for sale පුද්ගලික

4 months ago ඉඩකඩම් Maharagama   88 නැරඹුම්

₨3,500,000

  • house-for-sale-big-0
  • house-for-sale-big-1
  • house-for-sale-big-2
  • house-for-sale-big-3

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Maharagama
මිල: ₨3,500,000

House for sale

මොරගහහේන පිලියන්දල ප්‍රදාන බස් පාරට මීටර් 700ක් දුරින් සහ මොරගහහේන ටවුමට 3km දුරින්,

වට තාප්ප ගසා ගේට්ටු දමා ඇත,

නිදන කාමර 3යි

නාන කාමර 1යි,

විසිත්ත කාමරය, කෑම කාමරය සමග පැන්ට්‍රිය.
නිවස සම්පූර්නයෙන්ම ටයිල් කර සිවිලිම ගසා ඇත,
නිවස තෙක් අඩි20 පාර.
පර්චස් 12‍යි ඉඩමේ සැලසුම සහ නිවසේ සැලසුම අනුමත වී ඇත. බැංකු නය පහසුකම් ලබාගත හැක. සම්පූර්න විකුනුම් මිල ලක්ශ 65 යි
වටිනාකමෙන් 1/2ක් ගෙවා ඉතිරිය අවුරුද්දට 10% ක පොලියකට වාරික වශයෙන් ගේවාගෙන යාමටද හැක. (ලක්ශ 35ක් ගෙවා ඉතිරිය මාසික වාරික වශයෙන් ගෙවීමට හැක.)
නිවසේ වැඩ නිමකර මාස 3යි
පර්චස් 6ක නිවස පමනක්ද ලබාගත හැක ලක්ශ 58කට
වැඩි විස්තර 0713987676



 
Post Your Ad