ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

House with Land for Sale in Kadawatha පුද්ගලික

1 week ago ඉඩකඩම් Kadawatha   13 නැරඹුම්

₨12,500,000

  • house-with-land-for-sale-in-kadawatha-big-0
  • house-with-land-for-sale-in-kadawatha-big-1
  • house-with-land-for-sale-in-kadawatha-big-2
  • house-with-land-for-sale-in-kadawatha-big-3
  • house-with-land-for-sale-in-kadawatha-big-4
  • house-with-land-for-sale-in-kadawatha-big-5

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Kadawatha
මිල: ₨12,500,000

කඩවත අධිවේගී පිවිසුමට ආසන්නව කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කිරිල්ලවල නගරයෙන් කිලෝ මීටරයක් පමණින් පිහිටි නිරවුල් ඔප්පු සහිත නිදන කාමර 4 කින් සමන්විත අංගසම්පූර්ණ දෙමහල් නිවස ඉතා ඉක්මණින් විකිණීමට තිබේ.

> පර්චස් 10 ඉඩම 
> නිරවුල් ඔප්පු
> නිදන කාමර 04
> නාන කාමර 01
> ජල, විදුලිය, දුරකතන සහිතයි.
> නිස්කලන්ක වටපිටාව
> නිවසට පිවිසුම් දෙකකින් සමන්විතයි.
> සියලුම නාගරික පහසුකම් සහිතයි.
> කඩවත නගරයට කිලෝමීටර් 6
> ගම්පහ නගරයට කිලෝමීටර් 7
> ගණේමුල්ල නගරයට කිලෝමීටර් 4
> කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට හෝ ව්‍යාපාරයක් සඳහා ගබඩා පහසුකම් සලසා ගැනීමට හැකි ලෙස ද මෙම නිවසේ කොටසක් වෙන්කර ඇත.
> මිල ලක්ෂ 125. (මිල ගණන් සාකච්චා කර ගත හැක).


 
Post Your Ad