ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

Kitchen Helper - Wadduwa පුද්ගලික

5 months ago රැකියා Wadduwa   78 නැරඹුම්

₨30,000

  • kitchen-helper-wadduwa-big-0

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Wadduwa
මිල: ₨30,000

⇒⇒⇒ අපගේ වාද්දුව පිහිටි තරු පන්තියේ හෝටල් සමුහය සදහා පහත සේවකයින් බදවා ගනු ලැබේ..

# තනතුර ;

➫ Kitchen Helper

# අවශ්‍ය සුදුසුකම් ;

➫ අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ.

➫ හෝටල් ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තිබීම සුදුසුකමක් වේ.

➫ වයස අවු, 18- 45 අතර බඳවා ගනු ලැබේ.

➫ ක්‍රියාශීලි අයෙක් විය යුතුය .

# ප්‍රතිලාභ ;

➫ වැටුප රු.25000 වැඩි වැටුපක් හිමිවේ.

➫ ආහාර, නවාතැන්, නිලඇදුම් ලබාදේ.

➫ ETF/ EPF ඇතුළු දිරි දීමනා රැසක්.

☞ ඉහත සුදුසුකම් සපුරාලු ඔබ , අදම අපගේ පහත අංකයට අමතන්න.

අතිරේක විස්තර

Work Type Full-time

 
Post Your Ad