ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

Kothu roti machine (කොතු රොටි machine) පුද්ගලික

5 months ago ව්‍යාපාර හා කර්මාන්ත Colombo 10   53 නැරඹුම්

₨400,000

  • kothu-roti-machine-machine-big-0
  • kothu-roti-machine-machine-big-1

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Colombo 10
මිල: ₨400,000

kothu roti නිශ්පාදනය කල හැකි මෙම යන්ත්රය මගින් පැයකට kothu roti 10 කට වඩා නිශ්පාදනය කිරිමට හැක,,

සේවක ප්රශ්නය ඉවරයි ,

*අවශ්ය ප්රමාණය චීකන්,මලු ,වෙගිටබ්ල්, පරිගනකය මගින් තොරාගැනීමට හැකියාව 

* චීකන්, මලු, සොසෙජස්,චිස්,එකතු කිරීමට හකියව, 
*ඇර්ඩුනො තාක්ෂණය නිසා දිගුකල් පැවැත්ම සහ නම්යශිලි හැකියාව
* හොඳි සහ සොස් වර්ග එකතු කිරීමට හකියව ,
*හුලන් මගින් පිඩන කිරිමෙ ක්රමය නිසා පහසු සහ අරක්ශාකාරි සහ පාලනය කිරිමෙ පහසුව 
* සියලු කොටස් 304 සුදු යකඩ වීම
කාර්යක්ශම සහ විශ්වාසදායී අලවියෙන් පසු සෙවාව සමගින් ඔබගෙ ව්යාපාරයටත් මෙම යන්ත්රයක් ලබාගැනීමට අදම අමතන්න..
Sl engineering 
0775513209
Mr.sanjayaHirimuthugoda 
අපේ රටෙ අපිටම ගැලපෙන්න අපිම හදපු මැශින් ...�????????
innovative machinery solutions


 
Post Your Ad