ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

Land and house පුද්ගලික

5 months ago ඉඩකඩම් Mawathagama   61 නැරඹුම්

₨1,700,000

  • land-and-house-big-0
  • land-and-house-big-1
  • land-and-house-big-2
  • land-and-house-big-3
  • land-and-house-big-4

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Mawathagama
මිල: ₨1,700,000 මිල ගණන් කතා බහ කළ හැක

නුවර කුරුණෑගල ප්‍රධාන පාරට 1200 m ක් පමණ දුරින් නිවසක් ඉක්මනින් විකිණීමට ඇත.නිදන කාමර 4ක් ගබඩා කාමරය ක් මුලුතැන්ගෙය සහ ආලින්දය , ඉදිරිපස පෝටිපෝව ඇතුළත් ය.ළිං ජලය ,විදුලිය,කොන්ක්‍රිට් යෙදු පාර ,පාසලට 2km ,ලංකා බැංකුව ,මහජන බැංකුව 3km ,රෝහලට 4 km. නිරවුල් ඔප්පුව සහිත ඉතාමත් ඉක්මනින් විකිණීමට ඇත.

අතිරේක විස්තර

Building Type House
Address pahala polwaththa,wathuyaya,weuda
Size 16.5 perch
Rooms 4

 
Post Your Ad