ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

Land for sale in Homagama පුද්ගලික

5 months ago ඉඩකඩම් Homagama   64 නැරඹුම්

₨600,000

  • land-for-sale-in-homagama-big-0

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Homagama
මිල: ₨600,000

හෝමාගම නගරයෙන් ( උසාවිය පාර,2 වන පටුමඟ) පර්. 7.74 ක බිම් කොටස විකිණීමට

- හෝමාගම නගරයට මීටර් 800 යි .

- අතුරුගිරිය පාරට මීටර් 500 යි.

- හයිලෙවල් පාරට මීටර් 800 යි.

- කොට්ටාව අධිවේගී ප්‍රවේශයට කිලෝමීටර් 3 .

- හෝමාගම උසාවිය, හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය, දුම්රියපල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව ඇතුලු - රාජ්ය ආයතන වලට ( විනාඩි 5 ක දුරින්) ඉතා සමීපව, හෝමාගම රෝහලට ආසන්නව...

පදිංචියටත් අනාගත ආයෝජනයටත් සුදුසු ඉඩම... 

ප්‍රාදේශීය සභා අනුමැතිය සහිත පිරිසිදු ඔප්පු සහිතයි.

-7.74 perches

- Situated in residential area

- 20 feet road

- 3 km to High way entrance

- 800m to High level road

- Clear deeds

- Ideal opportunity to build your house


 
Post Your Ad