ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

Land පුද්ගලික

4 months ago ඉඩකඩම් Sigiriya   105 නැරඹුම්

₨6,500,000

  • land-big-0

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Sigiriya
මිල: ₨6,500,000

ඉඩමක් විකිනීමට

සුන්දර සීගිරියේ සිට 1km දුරින් පිහිටි හෝටලයක් ( ව්‍යාපාරයක් ) ඇරබීමට හෝ පදිංචියට සුදුසුම පරිසරයක් තුල පිහිටි පර්චස් 50 ක තැනිතලා ඉඩමකි.

සංචාරක කර්මාන්තයට පිවිසීමට අදහස් කරන ඔබට මහගු අවස්ථාවකි.

මුදල් හදිස්සියකට විකුණන බැවින් අඩු මුදලකට ඉතා ඉක්මනින් විකිණේ .

පර්චස් 1 ක් රු 130,000 කට

මුළු ඉඩමම 6,500,000 කට ( හැටපන් ලක්ෂයයි /ලක්ෂ 65 )

අමතන්න 0760414189 ( සරත් )


 
Post Your Ad