ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

Land පුද්ගලික

5 months ago ඉඩකඩම් Wadduwa   66 නැරඹුම්

₨24,000,000

  • land-big-0
  • land-big-1
  • land-big-2

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Wadduwa
මිල: ₨24,000,000

Land

පර්චස් 32 ක් වන කඩවත ඇන්ඩ්‍රසන් ලේන් හි පිහිටි තනි හතරැස් ප්‍රමාණයෙන් යුතු ජලය හා විදුලිය මෙන්ම මාර්ග පහසුව ද සහිත මෙම ඉඩම විකිණිමට ඇත. කුඩා ප්‍රමාණයේ කර්මාන්ත ශාලාවක්, පැළ තවානක් හෝ භාණ්ඩ ගබඩා කිරිමේ ස්ථානයක් සදහා ඉතා සුසුසුයි. ඉඩමේ සිට කඩවත නගරයේ ප්‍රධාන ස්ථාන වලට දුර -

1. කඩවත නගරය හා නුවර පාරට - මීටර් 200

2. කඩවත පොළට - මීටර් 200

3. කඩවත රාගම පාරට - මීටර් 200

4. කඩවත හයිවේ එකට - මීටර් 200

5. කඩවත ප්‍රධාන බස් නැවතුම් පළට - මීටර් 200

6. කඩවත ගණේමුල්ල පාරට - මීටර් 100

7. කඩවත මහ විදුහලට - මීටර් 100



 
Post Your Ad