ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

Natural Tiger Eye Stone Bracelet පුද්ගලික

2 months ago විලාසිතා, සෞඛ්‍ය සහ රූපලාවන්‍ය Moneragala   39 නැරඹුම්

₨ --

  • natural-tiger-eye-stone-bracelet-big-0
  • natural-tiger-eye-stone-bracelet-big-1

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Moneragala
මිල: අලවිකරු සම්බන්ද කරගන්න

0775900456 / 0713067670 Mobile Or Viber , Whatsapp , Imo.

ප්‍රමිතියානුකූලව සෑදූ ස්භාවික ටයිගර් අයි බ්‍රේස්ලට් ඔබගේ ගෙදරටම ගෙන්වා ගැනීමට දැන්ම අමතන්න.

ටයිගර් අයි යනු ස්භාවික පොලවෙන් ලබා ගන්නා ඛනිජ විශේෂයකි. මෙම පාශාණ විෂේශය පැළදීම තුළින් පළදින පුද්ගලයන්හට ධනය, සතුට, පුද්ගල ආකර්ශනය, ධනාත්මක චින්තනය හා නිශ්චිත තීන්දු තීරණ ගැනීමේ හැකියාව වැනි විෂේශ ප්‍රතිලාභ ලැබෙන බවට මැණික් විද්වතුන්ගේ හා ජෝතිෂවේදීන්ගේ මතයයි.

නියම ස්භාවික ටයිගර් අයි පැළදීම තුළින් පමණක් එම නියම ප්‍රතිඵල ලබා ගත භැකිය.

ආසියානු වෙළදපොලට විවිධ බොරු අනුකරණ බොහෝ සෙයින් පැමිණ ඇත. හරිදේ සොයා බලා ලබාගැනීම ඔබ සතුයි.

නියම ස්භාවික ටයිගර් අයි පාෂාණ බ්‍රේස්ලට් වල ප්‍රමාණය අනුව මිල ගණන් පහත පරිදි වේ.

06mm= Rs 1500, 
08mm= Rs 2500, 
10mm= Rs 3500,
12mm= Rs 4500,
14mm= Rs 6000, 
16mm= Rs 8000, 
18mm= Rs 9900,

මීට අමතරව මෙම බ්‍රේස්ලට් ඔබගේ අතටමට ව්ශ්වාසවන්තව ගෙන්වා ගැනීම සදහා ඩිලිවර් ගාස්තු 300 අයවේ. වැඩකරන දින 01-03 අතර ඔබගේ අතටමට භාණ්ඩ ලැබේ. ඔබගේ අවශ්‍යතාව අනූව මෙම බ්‍රේස්ලට් අවශ්‍ය අය පහත විස්තර COMMENT OR INBOX කරන්න.

01. ඔබ තෝරාගත් බ්‍රේස්ලට් එකේ තිබෙන mm ගණන හා අවශ්‍ය බ්‍රේස්ලට් ප්‍රමාණය සදහන් කරන්න.

02. ඔබගේ ලිපිනය හා ඔබ භාවිතා කරන දුරකථන අංක සදහන් කරන්න.
( ඔබගේ කැමැත්ත අනුව ඔබගේ විස්තර Comment දැමීමෙන් සියලු දෙනාට පෙනෙන බැවින් එය අනාරක්ෂිත නම් inbox කරන්න)

03. ඔබගේ භාණ්ඩ ඕඩර් එක කතාකර සනාථ කරගන්න.

අප Widanapathirana Gems ආයතනය මැණික් සංස්ථාවේ මැණික් ආනයනය අපනයනය බලප්‍රත්‍ර ලාභී (Licence No- MOA00812 ) හා රජයේ ලියාපදිංචිය(BK/BR/NO/726) ආයතනයකි.

0775900456 / 0713067670 Mobile Or Viber , Whatsapp , Imo


 
Post Your Ad