ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

New House for sale in athurugiriya පුද්ගලික

3 weeks ago ඉඩකඩම් Athurugiriya   33 නැරඹුම්

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Athurugiriya
මිල: ₨9,000,000

අතුරුගිරිය ජයන්ති පාරේ නිවසක් විකිනීමට 

පර්චස් 10යි

කාමර 2යි

නානකාමර 2යි 

සාලය,කුස්සිය 
සම්පූර්ණ ටයිල් අතුරා ඇත.
උඩුමහල ඉදිකරගත හැකිය.
සුන්දර,නිස්කලංක වටපිටාව.
ප්‍රධාන බස් පාරට (190) කිමී 1.3
අධිවේගී පිවිසුමට කිමී 2යි.
අතුරුගිරිය හංදියට කිමී 1.4
නිවස ආසන්නයටම කාපට් ඇතිරූ මාර්ගය.
නිරවුල් ඔප්ප.
ලක්‍ෂ 90යි (ගණන් කථා කරගත හැක)
අමතන්න 0779633640


 
Post Your Ad