ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

Night Dress තොග අලෙවිය පුද්ගලික

2 months ago විලාසිතා, සෞඛ්‍ය සහ රූපලාවන්‍ය Nikaweratiya   25 නැරඹුම්

₨220

  • night-dress-big-0
  • night-dress-big-1
  • night-dress-big-2
  • night-dress-big-3

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Nikaweratiya
මිල: ₨220

අඩුම මිලට හොදම දේ දෙන ලංකාවේ එකම තැන Galaxy Garment 

විස්කෝස් රෙද්දෙන් නිම කළ අනර්ඝ වර්ගයේ Night Dresses. 
Size: M L XL
සම්පූර්ණ ඇඳුම නිම කර ඇත්තේ 5 ඕලොප් නූලෙනි
ඕනෑම අයෙකුට ගැලපෙන ලෙස අල්ලා ඇති Fee Size ඉලාස්ටික් එක මගින් ඔබේ ශරීරයට ලබා දෙන්නේ ඉතාමත් සැහැල්ලු බවකි. 
සෑම ඇඳුමක්ම එකිනෙකට වෙනස් වූ පාට වලින් සමන්විතය
වෙළඳපලේ ඇති අනිකුත් අඩුවට ඇති බාල තත්වයේ Night Dresses මෙන්, සේදූ පසු පාට යාම හෝ හැකිලීම ආදි කිසිදු වෙනසක් සිදු නොවන බව ඉතාමත් වගකීමෙන් මතක් කරමු.
මෙම ඇඳුම් කිසිදු රටකින් ආනයනය කළ හෝ වෙනත් තැනකින් ගෙන්වා විකුණන ඇඳුම් නොවන අතර අපගේ ඇඟලුම් කම්හල තුළ 100% දේශීය නිෂ්පාදනය කරන ඇඳුම් බව සතුටින් මතක් කරමු.
දිවයිනේ ඕනෑම තැනකට ගෙන්වා ගත හැක.
තොග වශයෙන් අලෙවි කරනු ලැබේ. ඇනවුම එවීමට පෙර බෙදාහැරීමේ ගාස්තු ඇතුළුව ගෙවියයුතු මුළු මුදල බැංකු තැන්පතුවක් මගින් ගෙවිය යුතුය

Sub Contract මැසීම.
Address: No 291 Thennakonpura Kotawehera Nikaweratiya (Google එක මගින්ද Location ලබා ගත හැක, https://goo.gl/maps/yobzd53BdMag2dJw6)


 
Post Your Ad