ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

Receptionist - Kiribathgoda පුද්ගලික

5 months ago රැකියා Kiribathgoda   64 නැරඹුම්

₨35,000

  • receptionist-kiribathgoda-big-0

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Kiribathgoda
මිල: ₨35,000

⇒⇒⇒ අපගේ කිරිබත්ගොඩ පිහිටි තරු පන්තියේ හෝටලය සදහා පහත සේවකයින් බදවා ගනු ලැබේ..

# තනතුර ;

➫ Receptionist

# අවශ්‍ය සුදුසුකම් ;

➫ අ.පො.ස(උ /පෙළ ) සමත් විය යුතුය.

➫ පළපුරුද්දක් තිබිම අමතර සුදුසුකමකි .

➫ ඉංග්‍රීසි භාෂාව පිළිබද දැනුම අවශ්‍යවේ.

➫ වයස අවු, 18 - 30 අතර බඳවා ගනු ලැබේ.

# ප්‍රතිලාභ ;

➫ වැටුප රු.35,000 වැඩි 

➫ ETF/ EPF දීමනාද සහිතයි .

➫ ආහාර ,නවාතැන් හා නිළ ඇදුම් නොමිලේ සපයනු ලැබේ.

☞ ඉහත සුදුසුකම් සපුරාලු ඔබ , අදම අපගේ පහත අංකයට අමතන්න.

අතිරේක විස්තර

Work Type Full-time

 
Post Your Ad