ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

Room Assistant - Kandy පුද්ගලික

5 months ago රැකියා Kandy   88 නැරඹුම්

₨30,000

  • room-assistant-kandy-big-0

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Kandy
මිල: ₨30,000

⇒⇒⇒ අපගේ නුවර පිහිටි තරු පන්තියේ හෝටල් සමුහය සදහා පහත සේවකයින් බදවා ගනු ලැබේ..

# තනතුර ;

➫ Room Boy

# අවශ්‍ය සුදුසුකම් ;

➫ අ.පො.ස(සා /පෙළ ) සමත් විය යුතුය.

➫ පළපුරුද්දක් තිබිම අමතර සුදුසුකමකි .

➫ වයස අවු, 18 - 30 අතර බඳවා ගනු ලැබේ.

➫ ක්‍රියාශීලි අයෙක් විය යුතුය .

# ප්‍රතිලාභ ;

➫ ආහාර, නවාතැන් පහසුකම් නොමිලේ.

➫ වැටුප රු.30,000 වැඩි 

➫ ETF/ EPF ඇතුළු දිරි දීමනා රැසක්.

☞ ඉහත සුදුසුකම් සපුරාලු ඔබ , අදම අපගේ පහත අංකයට අමතන්න.

අතිරේක විස්තර

Work Type Full-time

 
Post Your Ad