ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

Room Assistant - Mount Lavinia පුද්ගලික

5 months ago රැකියා Mount Lavinia   75 නැරඹුම්

₨35,000

  • room-assistant-mount-lavinia-big-0

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Mount Lavinia
මිල: ₨35,000

අපගේ ගල්කිස්ස පිහිටි තරු පන්තියේ හෝටලය සදහා පහත සේවකයින් බදවා ගනු ලැබේ.

════════════════════════

# තනතුර ;

➫ Room Assistant

# අවශ්‍ය සුදුසුකම් ;

➫ අ.පො.ස(සා /පෙළ ) සමත් විය යුතුය.

➫ පළපුරුද්දක් තිබිම අමතර සුදුසුකමකි .

➫ වයස අවු, 18 - 30 අතර බඳවා ගනු ලැබේ.

➫ ක්‍රියාශීලි අයෙක් විය යුතුය .

# ප්‍රතිලාභ ;

➫ ආහාර, නවාතැන් පහසුකම් නොමිලේ.

➫ වැටුප රු.35,000 වැඩි 

➫ ETF/ EPF ඇතුළු දිරි දීමනා රැසක්.

☞ ඉහත සුදුසුකම් සපුරාලු ඔබ , අදම අපගේ පහත අංකයට අමතන්න.

අතිරේක විස්තර

Work Type Full-time

 
Post Your Ad