ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

S2F VITAMIN පුද්ගලික

1 month ago විලාසිතා, සෞඛ්‍ය සහ රූපලාවන්‍ය Colombo 10   33 නැරඹුම්

₨3,500

  • s2f-vitamin-big-0

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Colombo 10
මිල: ₨3,500

PRICE R.S 3500 

Call 071 321 8835 Whatsapp

කාන්තා පිරිමි ඔබට පැහැපත් පිරිපුන් ශරීරයක් හිමිකරගැනීමට කදිම අවස්තාවක්

ජිම් යන්න වෙලාවක් නැති ඔබටද

ජිම් නොයා පිරිපුන් ශරීරයක් ලබා ගැනීමට අදම Original S2F Multi Vitamin ලබා ගන්න

100 % ORGANIC, ස්වාභාවික අමු ද්රව්ය වලින් නිෂ්පාදනය කර ඇති අප විසින් ආනයනය කර බෙදාහරින මෙම නිෂ්පාදනය තුලින් මාසයක් වැනි කෙටි කාලයක් තුල ඔබගේ ශරීරයේ බර හා මංශ පේශි වර්ධනය කර ගන්න .....

නිෂ්පාදනය භාවිතයට ගැනීමෙන් පසු සති දෙකක් වැනි කෙටි කාලයක් තුල පැහැදිලි ප්රතිපලයක් ඔබට ලබා ගත හැකි වෙනු ඇත .

● මේ නිෂ්පාදනය ගැහැණු පිරිමි දෙගොල්ලොන්ටම පාවිචිචි කරන්න පුලුවන්ද?

ඔව් මේ නිෂ්පාදනය කාන්ත පිරිමි දෙගොල්ලොන්ටම භාවිතා කරන්න පුළුවන්

●අතුරු ආබාධ තියනවද????????????

>නැහැ කිසදු අතුරු ආබාධයක් නැහැ ,මෙම නිෂ්පාදනය 100 % ORGANIC , මෙය නිෂ්පාදනය සදහා භාවිතා කරලා තියෙන්නේ ස්වාභාවික අමු ද්රව්ය එම නිසා භාවිතා කරන කාලය තුලදී හෝ ඉන් අනතුරුව ඔබට කිසිම අතුරු ආබාධයකට මුහුණ දීමට සිදු නොවේ ..????

 ඔබගේ කෑම රුචිය වර්ධනය කිරීම ....

 ශරීරයේ පරිවෘතිමය ක්රියාවලිය ස්ථාවර කිරීම ......

 ආහාර ජීර්ණය ක්රියාවලිය ක්රමවත් කිරීම .......

 පැහැපත් සමක් ලබාගැනීමට උපකාර කිරීම .....

#ORIGINAL_S2F_MULTIVITAMIN

නිෂ්පාදනය මත ඇති දවටනයෙහි සඳහන් #QR_CODE / #QR_ඛේතය මඟින් ඔබ මිලදී ගන්නා නිෂ්පාදනය ඔරිජිනල් ප්‍රමිතියෙන් යුතු MALAYSIAN නිෂ්පාදනය ද යන්න තහවුරු කරගැනීමය .......


 
Post Your Ad