ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

Suzuki Wagon R FX Hybrid 2017 / 2018 පුද්ගලික

1 month ago වාහන Colombo 11   38 නැරඹුම්

₨2,875,000

  • suzuki-wagon-r-fx-hybrid-2017-2018-big-0
  • suzuki-wagon-r-fx-hybrid-2017-2018-big-1
  • suzuki-wagon-r-fx-hybrid-2017-2018-big-2
  • suzuki-wagon-r-fx-hybrid-2017-2018-big-3
  • suzuki-wagon-r-fx-hybrid-2017-2018-big-4

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Colombo 11
මිල: ₨2,875,000

Suzuki Wagon R FX Hybrid 2017/18.

Minimum Down Payment Rs. 400,000 (No doc charges). Free Registration. 

මුල් ගෙවීම ලක්ෂ 4 යි. ලියකියවිලි ගාස්තු නොමැතිව දින 3 ක් ඇතුලත ලීසිං පහසුකම.අමතන්න - 075 -9550212.

ජපන් පරීක්ෂණ සහ තත්ත්ව සහතික සියල්ලම පරීක්ෂා කර ගත හැකි අතර ඔබට ජපන් වෙබ් අඩවිය හරහා තහවුරු කර ගත හැකිය.

වසර දෙකක වගකීම් සහ නොමිලේ සේවා වාර 3ක්.
පැරණි බදු මිල සහ අඩුම මිල ගණන්.
රක්ෂණ වාරික ගෙවීම සඳහා මසකට ණය කාල සීමාවක්.
.වාහනය පරීක්ෂා කිරීමෙන් පසුව මිල සාකච්ඡා කළ හැකිය.
මෙම වාහනයේ විශේෂාංග පහත සඳහන් පරිදි වේ.

Remote Key.

Automatic Digital Climate controller.

ABS.

Eco Idle

Power Mirrors.

Power Shutters.

Power Steering.

Automatic Head lamps.

Adjustable Head lamps.

UV protected windows with Heat Ray sensors.

Security System.

Original CD player.

Original Door Visers.

Original Carpets.

Seat Heaters and Full Option.

Millage 4894 Km.

All of the Japanese Inspection Documents can be checked and Can Confirm through Japan Inspection Site.

2 Years of warranty and free 3 services.

Price 28.75 ( Negotiable) Lowest price with Old tax.

Call 075-9550212.


 
Post Your Ad