ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

Teeth Whitening පුද්ගලික

6 months ago විලාසිතා, සෞඛ්‍ය සහ රූපලාවන්‍ය Colombo   73 නැරඹුම්

₨1,200

  • teeth-whitening-big-0

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Colombo
මිල: ₨1,200

දත් වල කහට යන්නෙම නැද්ද?

වැඩි විස්තර සදහා 0753 998 998
මිල රුපියල් 1200/= -Delivery FREE

මැලියම් බැඳීමෙන්, සිගරැට් / බුලත් විට භාවිතයෙන් , තේ / කෝපි නිසා ඇතිවූ පැල්ලම් මකන්න සුවිශේෂමවූ Teeth Whitening නිෂ්පාදනය අප විසින් ඔබට හඳුන්වා දෙනවා.

Teeth Whitening Essence දත් වල ඇති ඕනෑම ආකාරයක පැල්ලමක් පහසුවෙන් ඉවත් කරනවා.

කරන්න තියෙන්නේ පොඩි දෙයයි. කොට්න් බඩ් එකක් Teeth Whitening Essence වලින් පොඟවල ඔබේ දත් වල කහට ඇති ස්ථාන වල ගාල පිරිමදින්න. ඉන්පසු උණු වතුරෙන් කට සෝදා හරින්න. උපරිම උනොත් මේ අයුරින් දින 4ක් කරන්න වෙයි.

ඔබටත් අවශ්‍ය නම් ඔබේ ඇනවුම අදම වෙන් කරවා ගන්න.

මිල රු. 1200 dilivery free

මිලදී ගන්නේ කොහොමද?

ඩිලිවරි කරගන්න නම ,ලිපිනය දුරකතන අංකය අපට ඉන්බොක්ස් කරන්න.

වැඩි විස්තර සදහා 0753 998 998


 
Post Your Ad