ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

Toyota Brand New Dolphin පුද්ගලික

3 months ago වාහන Divulapitiya   30 නැරඹුම්

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Divulapitiya
මිල: ₨3,200,000

ටොයොටා බ්‍රැන්ඩ් නිව් ඩොල්පින් පැසෙන්ජර් වෑන් රතය විකිනීමට 
61-4...
නිශ්පාදිත වර්ශය 92

- විශ්‍රාමික ඉන්ජිනේරුවකු විසින් අවුරුදු 8ක නිවසේ තනි පාවිච්චිය

- අවුරුදු 8තුල ඉතා කෙටි දාවනයේ යෙදී ඇත

- සියලුම අලුත්වැඩියා කටයුතු වලදී වෙලදපලේ පවිතන උසස්ම තත්වයේ අමතර කොටස් බාවිතා කර ඇත

එන්ජින් 100%
ටයර් 80%
පීලි 100%
ඔරිජිනල් සීට් 
ඉදිරි පස පිටුපස එසී වැඩ
වාහනය ඔරිජිනල්ම තත්වයේ පවතී..කිසිදු වෙනස් කිරීමකට බාජනය කර නැත

කුඩා වාහනයක් මිලදී ගැනීම සදහා අලවි කෙරේ..

වාහනය පරීක්ෂා කිරීම්න් පසු මිල ගනන් කතා කර ගත හැක

තැරවුකරුවන් අනවශ්‍යයි

ගැනුම් කරුවන් පමනක් විස්තර සදහා අමතන්න 0771 5600 35


 
Post Your Ad